• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්

Lakshani by Lakshani
August 17, 2022
in Relationship
0
0
SHARES
199
VIEWS
Share on FacebookShare on Twitter
Photography D3 studio

අපි දෙන්නා මුලින්ම හම්බුනේ 2010 O/L විද්‍යා පන්තියෙන්. මාව දැක්ක ගමන් එයාට කැමැත්තක් ඇති උනාලු. එත් මං ඒ පන්තියෙදි එයාව දැක්කේ නෑ. ටික කාලයකට පස්සේ අපේ විද්‍යා පන්තිය මාරු කරා. ඒ පන්තියේ මුල්ම දවසේ තමා මං එයාව දැක්කේ. මටත් එයාව දැක්ක ගමන් කැමැත්තක් ඇති උනා. මොකද ඒ කාලේ එයා හරිම හැන්සම්( දැනුත් එහෙම තමයි ). 2011.11.01 එයා මගෙන් යාලුවෙන්න ඇහුවා. මං එයාට කියපු පලවෙනි වචනේ තමා” පිස්සුද “කියලා අහපු එක.  ඇත්තටම ඒ දවස්වල මටත් එයා ගැන කැමැත්තක් තිබුනා.ඒත් ගෙදරට බයේ මං ඒක කිව්වේ නෑ. මගෙන් යාලුවෙන්න අහලත් කාලයක් එයා මගේ පස්සෙන් ආවා. O/L ඉවර වෙලා එයා ආයෙත් මගෙන් ඇහුවා. 2012.01.07 මං එයාට කැමැත්ත දුන්නා.

(අපේ පළවෙනි Photo එක)

මං කරේ Bio sceince එයා maths. අපි දෙන්නා සමහර ක්ලාස් වලදී හම්බුනා. එත් ක්ලාස් කට් කරලා කොහෙවත් ගියේ නෑ. විභාගේ ලියලා  එයා අපේ ගෙදරට ආවා. අපි දෙන්නා හම්බුනේ අපේ ගෙදරදී විතරයි. කොහෙවත් යන්න අපිට අවසරයක් තිබ්බේ නෑ. Exam results ආවට පස්සේ result හොඳ උනත් එයා පොඩි කාලෙ ඉඳලා photography වලට ආසා නිසා ඒ field එක තෝරගත්තා. මං teaching වලට ආසා නිසා විද්‍යාපීඨ තෝරගත්තා .ඒ තෝරාගැනීම් වලට මමවත් එයාවත් විරුද්ධ උනේ නෑ .

අපි දෙන්නා අතර කවදාවත් සැකය කියන දේ තිබ්බේ නෑ. අපි දෙන්නා අතර පුදුම බැදීමක් තිබ්බේ.හරියට අපි ආත්මයක් ගානේ එකට ආව දෙන්නෙක් වගේ.ගෙවල් වල අයටත් ඒක තේරිලා තිබ්බා. එයා photography කරන නිසා කට්ටිය ඒක එක දේවල් කිව්වා. වෙනස් වෙන්න පුළුවන් නිතරම කෙල්ලොත් එක්ක ඉන්නවා. එත් කවදාවත් එයා ගැන මට සැකයක් ඇවිල්ලා නෑ. හරිම අවබෝධයෙන් අපි හිටියේ.

2022.04.06 වෙනිදා අපි විවාහා උනා.  අවුරුදු 10කට පස්සේ. එදා තමයි අපේ ජිවිතයේ ලස්සනම කවදාවත් අමතක වෙන්නැති දවස. ඒ දවස එනකන් අපි දෙන්නා ගොඩක් බාධකවලට මූණ දුන්නා. නමුත් ඒ හැම බාධකයක්ම ආශීර්වාදයක්‌ කරගෙන අපි දෙන්නගේ හීනයට ආවා. අපේ ඒ දවස ලස්සන කරගන්න ගොඩක් අය අපිට උදව් කරා.

අපේ වෙඩින් එකේ

  • Photography කරේ D3 studio
  • Videography- advent pictures
  • Saloon(bride)- First-day Saloon Erandi/Second-day Saloon Ashani.
  • Groom outfit- First-day කුල ගෙදර/Second day Grooms Look
  • Saree Design- Odex Dress Maker.
  • Wedding Halls – First-day Hotel Heritage/Second-day Golden Mango
  • Decorations- D Flora
  • අපි Honeymoon එකට ගියේ Hotel උලගල්ල. අනුරාධපුරයේ තියෙන honeymoon යන්න හොදම place එකක්.

මං එයා වෙනුවෙන් ලියපු සින්දුවක් අපේ වෙඩින් එක දවසේ ප්ලේ කරා. ඒක එයාට ලොකු Surprise එකක් උනා.

  • Lyrics – wandana sugandi
  • Artist- Jalani adhikari
  • Music -shanuka music

එදා වගේම අදත් අපි ආදරෙන්.ජීවිතයට මොන බාධා ආවත් දෙන්නා අතරට ඒ දේවල් බාධාවක් කරගන්න එපා. හැමවෙලාවෙම ආදරයෙන් ඉන්න……………

Note: ඔයාලගේ ආදර කතාවත් අපේ Magazine එකේ පළ කරගන්න කැමැති නම් අපිට එවන්න.

Previous Post

ඒ වගේ ආදරයක් 

Next Post

අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

Next Post
අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.