• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

ඒ වගේ ආදරයක් 

damithal by damithal
July 27, 2022
in Trending Vibs
0
ඒ වගේ ආදරයක් 
0
SHARES
95
VIEWS
Share on FacebookShare on Twitter

මිනිසුන් ලෝකය දිනුවේ වාසනාව නිසා යැයි මම කිසි දිනක නොසිතමි.මා හට වාසනාව දුන් දේ අල්පය.ඒ අතර මගේ සැමියා ද සිටියි.යන්තම් අවුරුදු 18 වනවිටම විවාහ වූ මා ජීවිතය ගැන දැනසිට් දෙයක් නැත.මා උසස් පෙළ අපගේ විවාහයෙන් වසර පහකට පසුය.දිස්ත්‍රික්කයේ 14 වී මා කොළඹ සරසවි වරමි ලැබීමට මා ගත් වෙහෙස සුළුපටු නැත.

ඔබ තහංචි දැමූ දෙයක් මට මතක නැත.තහංචි හදුනා,එය මම මටම දමාගැනීමට ඔබ මට අවස්ථාව දුන්නේය.සරසවි දිවියේදී මා සහභාගි නොවු උත්සවයක් නොමැති තරමිය.⁣රාත්‍රී සාදයකදී පවා මා මිතුරන් හා නටා,ගයා විනෝද වනතෙක් සරසවි පිවිසුම අසල ඔබ රැදී සිටියේය.තමන්ගේ මව බැලීමට පවා අවසර පැති⁣ය යුතු සාම්ප්‍රදායික සැමියෙකුට,එසේ කරනුයේ තමාට ආදරේට යැයි සිතා සිත රවටගන්නා බිරිදකට ඔබ කවුරු ලෙස පෙනේදැයි මම නොදනිමි.මගේ දෘෂ්ටියට ⁣අනුව නමි ඔබ සැබෑ සැමියෙකි.

මා උසස් පෙළ ලිවීමට සූදානම් වන විට මගේ දියණියට වසර දෙකක් පමණය.කිසිවෙකු අම්මා කොහිදැයි ඇසූවිට “අම්මා පන්ති ගියා” යැයි ඇගේ පිලිතුරට”අම්මලා පන්ති යනවද’ යැයි උපහාසයට ඇසූ අයද,බැඳල මොන ව්භහගද,ඕව පුළුවන් වැඩද ලෙස ඇසූ අය ද විය.ඒ සියල්ල අසමින් මා විශ්වාස කල ඔබට මම සැමදා ගරු කරමි.

මගේ සැමියා සේම මා ව්ශ්වස කල තව අය වේ නම් ඒ මගේ අම්මා සහ ආචිචිය.මා දිනවනු වස් ඔබ දෙදෙනා ගත් වෙහෙස මට අමතක නෙවෙයි.එදා මගේ දරුවා බලාගැනීමට ඔබ ඉදිරිපත් නොවන්නට,මට මේ සිහිනයට යාම තවත් දුෂ්කර වනු ඇත.මගේ උ⁣.පෙළ ප්‍රතිඵල දැක “දැන්නම් මට මැරුණත් කමක් නැහැ”යැයි වදනින් ඔබේ සතුට මට දැනුනි.අද මා උපාධිය ගන්නා අයුරු දැක ඔබ විදි සතුට මම දුටිමි.ප්‍රමාද වී හෝ ඔබට ඒ සතුට දීමෙන් ඔබට වඩා මම සතුටු වෙමි.අද මමද මවකි.එදාට වඩා ඔබේ හැගීම් අද මට සමීපය.අම්මේ පෙර දිනටත් වඩා මම ඔබට ආදරය කරමි.

ජීවිතයේ මට ඇවැසි තැන උදව් කලේ සීමිත දෙනෙකි. දුෂ්කර තැන නැවත ගැනීමේ අරමුනින් තොරව අමිමා හැර උදව් කලේ නම් ඒ අක්කා,අයියා ඔබයි.මා වෙනුවෙන් ලෝබ නැතුව ඔබ වියදම් ක⁣ල බව මම දනිමි.⁣කීමට කෙනෙක් නැතිව අපි දෙන්නා අසරණ වු හැම තැනම ඉල්ලන්නත් පෙර උදවි කලේ ඔබයි.එය මම සැමදා සිහි කරමි.

මා ගත් උත්සහයේ ප්‍රතිඵල ගැන මා සතුටු වෙම්.අවසාන වශයෙන් දෙයක් කීමට කැමැත්තෙමි.විවාහ වී දරුවන් සමග මා විභාග ලියා සමත් වීම ආදර්ශයට නොගන්න.නමුත් විවාහය ඔබගේ අරමුණට,අධ්‍යාපන බාධාවක් නෙවේය යන්න ආදර්ශයට ගන්න.මා හට උදව් කල,මෙන්ම සිනාසුණු,උපහාසය කල අයටද ස්තූතිවෙමි.මන්ද ඔබ නොසිටින්නට ජ⁣වයෙන් ඊට මුහුණ දීමට නොහැකි වනු ඇත.

ස්තුතියි.

(දිලිනි මධුවන්ති )

Source: Dilini Maduwanthi
Tags: #lovecampusWedding
Previous Post

06 Hidden Wedding Shoot Locations in Gampaha

Next Post

එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්

Next Post

එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.