• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

දෙවැනි මනමාලියන් තෝරා ගැනීමේදී මේ ගැනත් සිතා බලන්න

Lakshani by Lakshani
May 18, 2022
in Bridesmaid & Bestman, fashion & Jewelries
0
දෙවැනි මනමාලියන් තෝරා ගැනීමේදී මේ ගැනත් සිතා බලන්න
0
SHARES
1.1k
VIEWS
Share on FacebookShare on Twitter

විවාහය කියන්නේ ගැහැණු ළමයෙක්ගේ සිහිනයක්. සුදුසු සහකරුවකු තෝරා ගත් දා පටන් ඔවුන් තම විවාහ මංගල්‍යය කෙසේ විය යුතුදැයි සැලසුම් කරන්න පටන් ගනී. විවාහයක් සැලසුම් කරනවා කියන්නේ ඉතාමත් සංකීර්ණ කාර්යයක්. ඔවුන්ගේ විවාහ දිනයේ දෙවැනි මනමාලියන් හා මල් කුමාරියන් තෝරාගැනීම, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහා විලාසිතා ආදිය ද මේ කාර්යයන් තුළට ඇතුළත් වෙනවා.

මීට වසර ගණනකට පෙර දෙවන මනමාලියක් ලෙස එක් අයෙක් පමණක් යොදා ගැනීම දක්නට ලැබුණත් අද වර්තමානය වන විට දෙවැනි මනමාලීයන් සඳහා එක එකේ සිට උපරිම පහක්,හයක් හෝ ඊට වැඩියෙන් පවා භාවිතා කරන අවස්ථා දක්නට ලැබේ. එමෙන්ම මංගල දිනයේ සිටින මල් කුමාරියන් ප්‍රමාණයද පෙරට වඩා වර්තමානයේ වෙනස් වී ඇත. දෙවන මනමාලියන්, මල්කුමරියන් ගණනත් මනමාලියේ ගේ කැමැත්ත මත තීරණය වේ.

විවාහ වීමට අපේක්ෂා කරන තරුණියක් ලෙස ඔබ තම මංගල දිනයේ දෙවැනි මනමාලීයන් සහ මල් කුමාරියන් තෝරා ගැනීමේදී මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් ඔබගේ මංගල දිනයේ ඔබ‍ට ලැබෙන්න ඕන අවධානය දෙවැනි මනමාලියන් වෙත යාම, ඡායාරූප අවලස්සන වීම, දෙවැනි මනාලියන් ,මනාලිය හා නොගැලපීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැක.

  • මනමාලියේ ගේ යෙහෙළියන් තෝරා ගැනීමේදී සෑම විටම මනාලියගේ ස්වරූපයට සහ ඇගේ උස මහතට ගැළපෙන ලෙසින් තෝරා ගැනීම කළ යුතුයි. මනාලියට වඩා උසින් අඩු සහ මහතින් අඩු අය තෝරා ගැනීමට කල්පනාකාරී විය යුතුයි. තවද මනමාලියට වඩා බාල පෙනුමැති අය දෙවැනි මනමාලිය සඳහා තෝරා ගැනීම සිදු කළ යුතුයි.
  • දෙවෙනි මනමාලියන් සදහා තෝරාගන්නා විලාසිතා, ඒවායේ වර්ණ ආදිය මනාලිය හැඩ ගන්වන ආකාරය සහ ඇයගේ ඇඳුම් වල වර්ණ අනුව ගැලපීම ඉතා වැදගත්. උදාහරණයක් වශයෙන් මනාලිය උඩරට ඔසරියෙන් සැරසෙනවා නම් දෙවන මනමාලිය සඳහාද ඔසරිය භාවිතා කිරීම ඉතාමත් යෝග්‍ය වේ.එසේම වර්ණ භාවිතා කිරීමේ දීත් ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

  • මනාලියක් මංගල දිනයට අඩුම වශයෙන් හය මාසෙකට පෙර රූපලාවන්‍යාගාරයක් වෙත යාම සුලභ දසුනක්. මෙහිදී විවිධ වර්ගයෙ සත්කාර මුහුනට සහ ශරීරයට භාවිතා කරනවා. බොහෝ මනාළියන් කරන වැරැද්දක් තමා මංගල දිනයට පෙර දෙවැනි මනාලියන්ට මෙවැනි සත්කාර නොකිරීම. මේ හේතුවෙන් මනාලියගේ යෙහෙළියන්ගෙ හැඩ ගැන්වීම් වල නිවැරැදි නිගමනයකට එළඹීමට රූපලාවන්‍ය ශිල්පියාට නොහැකි වෙනවා. එම නිසා මංගල දිනයට පෙර තම යෙහෙළියන් රූපලාවණ්‍යගාරයක් වෙත රැගෙන යාම මනාලියගේ යුතුකමක් වෙනවා.
  • ඉහත සඳහන් කළ පරිදි දෙවෙනි මනමාලි වෙත අවධානය යොමුකළ යුතු නමුත් සමහර රූපලාවන්‍ය ශිල්පීන් සිදු කරන වැරැද්දක් තමා මනාලියට වඩා දෙවැනි මනමාලිය කැපී පෙනෙන ලෙස හැඩගැන්වීම. මනමාලියට වඩා දෙවන මනමාලිය පැහැපත් අයෙක් නම් ඇයගේ පැහැය මනාලියට සාපේක්ෂව අඩු කිරීම රූපලාවන්‍ය ශිල්පීන් සිදුකල යුතුයි. එමෙන්ම කොණ්ඩා මෝස්තර ආදිය දැමීමේදී මනමාලියට වඩා සරල කොන්ඩ මෝස්තර ඔවුන් සඳහා යොදා ගැනීම සිදුකළ යුතුයි.

දෙවැනි මනාලියන් තෝරා ගන්නා විට අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දකින්නට පුළුවන්. මේ අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේදී ද ගැටලු මතු වෙන්නක්‌.හැමවිටම තමන්ට ගැලපෙන දැරිය හැකි ලෙස තමන්ට පහසු විදිහට තම සිහින මංගල්‍යය සිදු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නෙ. නැතිනම් සිදුවන්නේ මංගල උත්සවයෙන් පසු දෙදෙනා එක්ව ජීවිතය විඳිනවා වෙනුවට මංගල උත්සවය සඳහා ගත් ණය පියවා ගැනීමට සැලසුම් සකස් කරමින්  ළතවීමටයි.

Previous Post

වෙඩින් කේක් වෙනුවට දෙන්න පුළුවන් වෙනස් දේවල් හයක්

Next Post

ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම

Next Post
ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම

ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.