• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම

Lakshani by Lakshani
April 29, 2022
in Beauty & Health
0
ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම
0
SHARES
131
VIEWS
Share on FacebookShare on Twitter

කුංකුම (Saffron) කියන්නේ මොනවාද?

අතීතයේ සිට විවිධ රටවල පාරම්පරික ඖෂධයක් ලෙස හා කුළු බඩු වර්ගයක් ලෙස ප්‍රචලිත දෙයක් කුංකුම කියන්නේ. විශ්මය ජනක ප්‍රතිලාභ රැසක් අත් කර දීමේ හැකියාවක් තියෙන Crocus Sativus ශාඛයේ මල් වල රේණු වලින් කුංකුම ලබා ගන්නවා. නිශ්පාදන ක්‍රියාවලිය අවසානයේදී ලැබෙන්නේ කුංකුම ඉතා කුඩා ප්‍රමාණයක් වන නිසාත් මෙම ක්‍රියාවලියට අධික පිරිවැයක් දරන්නට සිදු වන නිසාත් මෙය ලෝකයේ මිල අධික කුළු බඩු වලින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉරානය, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඇෆ්ගනිස්තානය හා මොරොක්කෝව වැනි රටවල කුංකුම නිශ්පාදනය කෙරෙනවා. කුංකුම කිලෝ 1ක් පමණ නිෂ්පාදනය කරන්න මල් 170,000ක් පමණ අවශ්‍ය වෙනවා.

කුංකුම (Saffron)වල ඖෂදීය වටිනාකම

ලොවපුරා අතීතයේ සිට අද වන තුරු බහුලව කුංකුම එදිනෙදා ආහාරා පාන පිලියෙල කිරිමටත්, සමෙහි හා හිසකෙස් වල සුන්දරත්වය වැඩිකිරීමටත්, ඖෂධයක් සෙලත්, දුර්ලභ රසායනික සංයෝග නිශ්පාදනයටත් භාවිතා වෙනවා.

කුංකුම (Saffron)වල ප්‍රයෝජන :

1.රුධිරයේ සීනි හා කොලෙස්ට්‍රෝල් පාලනයට

අප අතරේ බහුලව ඇති ගැටලුවක් තම රුධිරයේ අධික සීනි මට්ටමක් හෝ කොලෙස්ට්‍රෝල් මට්ටමක් පැවතීම. කුංකුම සති 12ක් වැනි කාලයක් ලබා ගැනීම මගින් සිරුරේ සීනි කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. මෙම හේතූන් නිසා අපගේ සිරුරේ රුධිර නාල නීරෝගී කර එමගින් හදවතෙහි ඇතිවිය හැකි ආසාදනද අවම කරනවා.

2. මානසික ආතතිය දුරු කිරීමට

ග්‍රීසිය වැනි රටවල පාරම්පරික ඖෂධයක් ලෙස කුංකුම භාවිතා කරයි. එමගින් මානසික ආතතිය දුරු කිරීමටත්, සතුටුදායක හා ධනාත්මක සිතුවිලි ඇතිකිරීමේ හැකියාවක් ඇත. මෙම නිසාම කුංකුම, ‘Sunshine Spice’ නමින්ද හදුන්වනු ලැබේ.

3. ඇස් නීරෝගී කරයි

කාලයත් සමග අපගේ ඇස් දුර්වල වෙනවා. ඒ වගේම තමයි දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදු නිසාත් ඇස් පරිහානියට පත් වෙනවා. කුංකුම මාස 6ක් පමන ලබා ගැනීම මගින් ඇස් වල නීරෝගීකම ආරක්ෂා කරන්න පුලුවන් වෙනවා.

4. නීරෝගී හා පැහැපත් සමක් ලබා දේ

කුංකුම (Saffron) රේණු ස්වල්පයක් කිරි වීදුරුවකට එකතු කර පානය කිරීම ඉන්දියාව වැනි රටවල කාන්තාවන් බහුලව පුරුදු වෙලා තියෙන්නේ එමගින් අපට දිදුලන සමක් ලබා දීමේ හැකියාවක් ඇති නිසා.

කුංකුම සමෙහි ආලේප කිරීමෙන් සමට අවශ්‍ය විටමින්, පොටෑසියම් ද ලබා ගන්නට පුලුවන්. තවද මෙමගින් සමෙහි අලුත් සෛල නිශ්පාදන ක්‍රියාවලියට දායකත්යවක් ලබා දෙනවා.

එමනිසා බොහෝ දෙනා ආලේපන වර්ග සාදාගෙන ආලේප කිරීමටත්, මාස්ක් එකක් ලෙස භාවිතා කිරීමටත් පුරුදු වෙලා තියෙනවා. අද වෙලදපලේ කුංකුම අඩංගු ආලේපන දක්නට ලැබෙනවා. නමුත් ඒවා වල ඇත්තටම කුංකුම අඩංගුද කියන එක සොයා බැලිය යුතු කරුණක්.

තවද අව්ව නිසා සමෙහි ඇතිවන පිලිස්සුම් හා අව පැහැගැන්වීම් සදහාද, විවිද සමෙහි ඇතිවන ආසාදන සදහා පිලියමක් ලෙසද කුංකුම භාවිතා කරනු ලැබෙනවා.


5. හිස කෙස් නීරෝගීව පවත්වා ගැනීමට

හිස කෙස් වර්ධන වේගය වැඩි කිරීමට, තට්ටය පෑදීම අවම කිරීමට හා කෙස් කළබේ පෝෂණය වර්ධණය කිරීමට කුංකුම වලට පුළුවන්කම තියෙනවා.

6. ඔසප් සමයේ ඇතිවන අපහසුතා හා සංකූලතා අවම කිරීමට

ඔසප් සමයේ අපට ඇති වන අපහසුතාවය හා සංකූලතා අවම කිරීමට කුංකුම ස්වල්පයක් සමග කිරි එකක් හෝ තේ එකක් පානය කිරීම මගින් වේදනාව අවම කරන්නට පුලුවන්.

7. පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව

කුංකම (Saffron) යනු ප්‍රතිඔක්සිකාරක බහුල රේණුවක්. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරෙහි හට ගන්නා අහිතකර සෛල විනාශ කිරීමට කුංකුම වලට හැකියාවක්  පවතින බවට පැවසෙනවා .

පරීක්ෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා මෙමගින් සමෙහි, අස්ථි වල, වකුගඩු වල, පියයුරු වල හා ගැබ්ගෙලෙහි ඇතිවිය හැකි පිළිකා සෛල විනාශ කරන බව.

8. සිරුරේ බර හා ආහාර පාලනයට

ප්‍රධාන ආහාර වේලට අමතරව අතුරු ආහාරයක් ලබා ගැනීම සිරුරේ බර පාලනය කිරීමේ ක්‍රියාවලියට ගොඩාක්ම බලපානවා. ආහාර පාලනයට සහයෝගයක් ලබා දීමට හා ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගීව පවත්වා ගැනීමට ද කුංකුම ලබා ගන්නට පුලුවන්. මෙම ගුණය නිසා සමහර අය කුංකුම Supplement එකක් ලෙසද භාවිතා කරනවා.

9. රෝග වලින් ආරක්ෂා වී සිටීමට

කුංකුම වල විටමින් B, B1, B2, B6 Plus හා C අඩංගු වෙනවා. එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නීරෝගීකම ඉහල මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙන අතර විවිධ රෝග වලින්ද ආරක්ෂා වීමට පුලුවන් වෙනවා.

10. මතක ශක්තිය වර්ධනය කිරීමට

Previous Post

දෙවැනි මනමාලියන් තෝරා ගැනීමේදී මේ ගැනත් සිතා බලන්න

Next Post

සැෆ්‍රන් ගමු. ලස්සන වෙමු.

Next Post
ඉන්දියානු මනාලියන්ට නැතුවම බැරි කුංකුම (Saffron) ගැන නොදන්නා හැමදේම

සැෆ්‍රන් ගමු. ලස්සන වෙමු.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.