• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

ඉන්දියානු මනාලියන්ගේ රහස් උබ්ටන් පැක් එකක් ගෙදරදීම

Lakshani by Lakshani
April 30, 2022
in Beauty & Health
0
ඉන්දියානු මනාලියන්ගේ රහස් උබ්ටන් පැක් එකක් ගෙදරදීම
0
SHARES
229
VIEWS
Share on FacebookShare on Twitter

ස්වාභාවික සත්කාර, පාරම්පරික සත්කාර ගත්තොත් වැඩිපුරම කතා වෙන රටක් ගත්තොත් තමයි අසල්වැසි ඉන්දියාව. එගොල්ලන් ගේ ස්ක්‍රින් කලර් එක ගත්තොත් රත්තරන් පාට හුරු සමක් නේ තියෙන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එගොල්ලන් එච්චර ලස්සන උනේ කොහොම ද කියලා. විශේෂයෙන් ඉන්දියානු මනමාලියන් ලස්සන වීමට යොදා ගන්න පැක් වර්ගයක් තමයි මේ උබ්ටන් පැක් එක කියන්නේ. උබ්ටන් පැක් එක ගැන වැඩි දෙනෙක් කතා බහ කිරීමට පෙළඹුණේ ඉන්දියානු සුරූපී නිළි ප්‍රියංකා චෝප්රා එයාගේ වීඩියෝ එක කියලා තිබ්බා එයා flim industry එකට ආපු මුල් කාලේ එයාගේ සමේ පැහැය ගැන ගොඩක් වද උනා එයාගේ අම්මා තමයි මේ පැක් එක කියලා දුන්නේ කියලා.

උබ්ටන් කියන වචනේට ගොඩක් අය එක එක නිර්වචන දීලා තියෙනවා. ස්වාභාවික දේවල් වලින් හදා ගන්න දෙයක් තමයි උබ්ටන් කියලා සරලව හදුන්වන්නේ. මනාලියක් වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් ට විතරක් නෙමෙයි ඕනි කෙනෙක් ට මේක පාවිච්චි කරන්න පුලුවන්. මනාලියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හදපු පැක් එකක් කිව්වාට ලංකාවේත් ගොඩක් දෙනා මේ පැක් එක ට්‍රයි කරනවා..ඒ නිසා මනාලියක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විතරයි පාවිච්චි කරන්න ඕනි කියලා නියමක් නැහැ.

ඉන්දියාවේ අදටත් තියෙනවා නේ මේ කුලමල භේද. ඉතින් අතීතයේ ඉන්දියාවේ උසස් කාන්තාවන් සඳහාම තමයි මේ උබ්ටන් පැක් එක හදලා තියෙන්නේ.. උබ්ටන් පැක් එකේ තවත් විශේෂ දෙයක් තමයි ආයුර්වේදයේ සඳහන් වන ත්‍රි දෝෂයන්ට අනුව තමයි මේ ෆැක් එක හදලා තියෙන්නේ. ත්‍රි දෝෂයන් කියලා හදුන්වන්නේ වාත, පිත, කාප කියන දේවල්.

පිත දෝෂය-: උෂ්ණාදීක සමක්, නිරන්තරයෙන්ම ආසාදන වලට ලක් වෙනවා නම්, වියලි නම් සම, සිසිලස ඕනි සමක් නම්, වැඩි තෙල් ගතියක් රැදිලා තියෙනවා නම්

කාප දෝෂය-: ඔයාගේ සම වියලිත් නෑ තෙල් සහිතත් නෑ.. දෙකම බ්ලැන්ස් එකේ තියෙන සමක්

වාත දෝෂය-: තෙතමනය අවශ්‍යයි සිතෙන සමක්

උබ්ටන් පැක් එකෙන් ලැබෙන ප්‍රයෝජන

  • Briadal glow
  • Brightner skin(දීප්තිමත් සමක්)
  • Fairness
  • Remove the dark circle & sun Tan
  • ( ඇස් වටා ආදී අඳුරු පැහැය හා අව්වට නිරාවරණය වීම් නිසා ඇවෙන පිලිස්සීම්)
  • ඇක්නස් වලින් මීදිමට හැක.
  • තාරුණ, නීරෝගී සමක්.
  • මුළු සමම එකම පැහැයක් ගැන්වීම.
  • දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමේදී අනවශ්‍ය රෝම වැවීම පාලනය

ආදි ප්‍රතිඵල ලබා ගත හැක.පලමු භාවිතයේම පැහැදිලි වෙනසක් ලබා ගන්නත් පුලුවන්.

හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නා නම් දිනපතා පාවිච්චි කරන්න ඕනි.සමහරු නම් කියනවා සතියකට දෙතුන් වරක් පමණක් පාවිච්චි කරන්න කියලා. විශේෂයෙන් ම ඉන්දියානු කාන්තාවන් විශ්වාස කරනවා මේ පැක් දිනපතා උදෑසන නෑමට පෙර භාවිතා කරොත් හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන් කියලා.

වර්තාමනයේ වන විට මේ උබ්ටන් යන නමින් ක්‍රීම්, ෆේස් ෆැක්, බෝඩි ලෝෂන්, සබන්, ක්ලෙන්සර්, ස්ක්‍රබ් ආදිය විකිණීමටත් යූ ටියුබ් එකේ විවිධ සත්කාර තියෙනවා උබ්ටන් පැක් කියලා. මොකද ඒ තරම් උබ්ටන් පැක් මිනිස්සු අතර ජනප්‍රියයි.ඒකට එක එක්කෙනා විවිධ අමුද්‍රව්‍ය එකතු කරනවා. හැබැයි පාරම්පරික උබ්ටන් පැක් එක හදන්න ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය 3යි අවශ්‍ය වෙන්නේ.

1)කඩල පිටි

2)සුදු හදුන්

3)කහ -:{කස්තුරි කහ(Musk yellow), අමු කහ(Raw yellow),කහ (Turmeric )}

සාදාගන්නා ආකාරය

මුලින්ම ඕනි දවසක් පෙගන්න තිබුණු කඩල.. ඔයා පැක් එක හදන්න අද උදේ නම් ඊට කලින් දවසේ රෑ මිශ්‍රණයට යොදා ගන්න කිරි එකට සැෆ්‍රන් රේණු දෙක තුනක් දාලා වාතය යන්නේ නැති වෙන්න සීල් කරගන්න.. සමහර විට උදේ වෙනකොට නරක් වෙන්න බලනවා නිසා ෆ්‍රිජ් එකක තියන්න නැත්නම් සීතල වතුර එකක ඔබලා තියන්න. උදේ වෙද්දී ලා කහ පාටක් දැක ගන්න පුලුවන්. දැන් දවසක් පෙගන්න තිබ්බ කඩල වලට සැෆ්‍රන් කිරි එක එකතු කරලා බ්ලෙන්ඩර් කරන්න. හරිම සෝෆ්ට් මිශ්‍රණයක් දැක ගන්න පුලුවන්. ඊට පස්සේ එයට සුදු හදුන් කූඩු හැන්දක් දාගන්න. ඒ ප්‍රමාණය හෝ ඊට වඩා ටිකක් අඩුවෙන් කස්තුරි කහ හැන්දක් එකතු කරන්න. ඔයා අයිති වෙන්නේ පිත දෝෂයට නම් කෝමාරිකා හෝ රෝස වතුර එකතු කරන්න. වාත දෝෂයට නම් අයිති වෙන්නේ මුදවපු කිරි හෝ යොදය සහිත කිරිද (fresh mik) කාප දෝෂය නම් ආමන්ඩ් කුඩු හෝ ඔයිල් ද ප්‍රධාන අමුද්‍රව්‍ය තුනට අමතරව එකතු කරගන්න ඕනි. මේ එකක් වත් නැත්නම් ඔයාට මී පැණි භාවිතා කරන්න පුලුවන්.

භාවිතා කරන ආකාරය

මුළු ශරීරයේ ආලේපනය කරන්න පුලුවන් මේ ෆැක් එක. ආලේපනය කරන්න කලින් වෝෂ් එකක් දාගෙන ශරීරය පිරිසිදු කරගන්න. ඊට පස්සේ සම වේලුනු පසු හෝ තෙත පිටින්ම වුවත් ආලේපනය කරන්න පුලුවන්. විනාඩි 10 විතර තියෙන්න හරින්න. ඊට පස්සේ මෘදුව ස්ක්‍රබ් කරලා සෝදා හරින්න.. මේ ෆැක් වර්ග ආලේපන කරන්නම හදපු brush තියෙනවා. එකකින් ගානවා නම් ගොඩක් හොඳයි. එතකොට අවශ්‍ය ප්‍රමාණයට හොඳට මූණට ඇප්ලයි කරන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට පුලුවන් සීතල වතුරෙන් මුහුණ සෝදන්න.

Previous Post

සු‍දෝ සුදුවෙන්න ඩුබායි පැක් එකක් ගෙදරදීම

Next Post

මොකක්ද මේ Bridal Shower කියන්නේ.

Next Post
මොකක්ද මේ Bridal Shower කියන්නේ.

මොකක්ද මේ Bridal Shower කියන්නේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.