• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

සු‍දෝ සුදුවෙන්න ඩුබායි පැක් එකක් ගෙදරදීම

Lakshani by Lakshani
April 30, 2022
in Beauty & Health
0
සු‍දෝ සුදුවෙන්න ඩුබායි පැක් එකක් ගෙදරදීම
0
SHARES
54
VIEWS
Share on FacebookShare on Twitter

ආසද සුදුවෙන්න.ආදරේ කරන අය සුදූ කියනවට කවුද ආස නැත්තේ? එන්න අපි ඇත්තටම සුදු වෙමු. මේ පැක් එක දවස් තුනෙන් තුනට කරන්න.ඒක අමාරු නැ.සුදු වෙන්නේ තියෙනවා නම් මොන දුකද විඳින්න බැරි.එක දෙයක් විතරක් කියනවා ඩුබායි සැලෝන් එකක මේ treatment එක කරන්න ඩුබායි ඩිරාම් 800 ගන්නවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් තිස්දාහක් විතර. හිතන්නකෝ මේ පැක් එකේ වටිනාකම ඒ නිසා මේක ගැන සුළුවට හිතන්න එපා. එන්න අපි ඇත්තටම සුදු වෙමු.

සූදානම් වීම

  • මුහුණ ස්ටීම් කිරීම සඳහා උණුවතුර සාස්පානක් ඒකට දෙහි කොළ ටිකක් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
  • මුහුණ ස්ක්රබ් කිරීම සඳහා හොඳින් වියළාගෙන පසුව ඇඟිලි වලට අහු වෙන තරමට පොඩි කරගත් දෙහි ගෙඩි පහක ලෙලි. (දෙහි ලෙලි කුඩාවට කපා පසුව අව්වේ දවස් පහක් විතර වියළාගෙන ග්රයින්ඩරයකින් කුඩු කරගන්න. පවුඩර් වෙන්න කුඩු කරන්නෙ නැතුව තරමක්‌ කැබලි හිටින්න කුඩු කරන්න. )
  • ස්ක්‍රබ් ඒකට මිශ්‍ර කිරීම සඳහා මී පැණි මේස හැඳි දෙකක්

මාස්ක් පැක් ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය

  • පොත්ත ඉවත් කර ගෙන පසුව බ්ලෙන්ඩ් කර ගත් හොදින් ඉදුණු රතු තක්කාලි ගෙඩියක පේස්ට් මේස හැඳි 2
  • Blender කරගත් කැරට් මේස හැදි එකක්
  • වියළාගෙන පසුව කුඩුකරගත් දොඩම් ලෙලි කුඩු මේස හැඳි එකක්.( කහ දොඩම් ගෙන පොතු වියලා ගෙන පසුව කුඩු කරගන්න )
  • ලෙමන් ගෙඩියක යුෂ
  • මීපැණි මේස හැදි 1ක්‌
  • රස නොකල ජෙලටින් මේස හැදි එකක් ( උණු වතුර මේස හැදි 1ක දියකර විනාඩි පහක් තියන්න)

ෆෙයානස් ට්‍රීට්මන්ට් එක කරන ආකාරය

  • දෙහි කොළ දැමු උණු වතුර සාස්පානට මුහුණ ලංකරගෙන විනාඩි තිහක් ඉන්න.එය අමාරුයි කියලා හිතෙන්න පුලුවන්.නමුත් කරන්න. අපිට මුහුණේ ශෛල විවෘත කර ගන්න ඕනේ.
  • පසුව හොඳ ක්ලෙන්සින් ක්‍රීම් වර්ගයකින් මුහුණ විනාඩි දහයක් පහලවක් හොඳින් මසාජ් කරමින් ක්ලෙන්ස් කරන්න. එය හොඳින්ම කළ යුතුයි.අර මැරිච්ච සෛල යෑම සඳහා
  • පසුව මුහුණ හොඳින් පිසදාගෙන ස්ක්‍රබ් එක හදාගන්න. දෙහි ලෙලි කුඩු සහ මී පැණි එකට මිශ්‍ර කරගෙන ස්ක්‍රබ් පැක් එක හදාගන්න. මේක හරිම පුදුම ස්ක්‍රබ් එකක්. එයට මුහුණේ මැරුණු සෛල සියල්ල ඉවත් වෙනවා. කවාකාරය පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න.විනාඩි පහලොවකින් පසුව මුහුණ හොඳින් මඳ උණුසුම් වතුරෙන් පිස දමන්න.
  • දැන් මුහුණට පැක් එක ගා ගත යුතුයි. ඒ සඳහා තක්කාලි පේස්ට්, කැරට් පේස්ට්,දොඩම් ලෙලි කුඩු,ලෙමන් යුෂ සහ මීපැණි එකට මුසු කරන්න. හොඳින් තනි පේස්ට් එකක් ලෙස හදාගන්න. පසුව එයට ඔබ උණු වතුර මිශ්‍ර කර තිබුණු ජෙලටින් එකතු කරන්න. විනාඩි දෙකක් පමණ තබන්න.
  • පසුව සාදාගත් පැක් එක පින්සලක් ආධාරයෙන් මුහුණ මත දෙතුන් වතාවක් ගල්වන්න. එක්වරක් ගල්වා විනාඩි පහකට පසුව නැවත වරක් ගලවන්න.පසුව තවත් විනාඩි පහකට පසුව තවත් වරක් ආලේප කරන්න.
  • මේ ආකාරයට තුන් වරක් ආලේප කර විනාඩි හතලිහක් හොඳින් සවිවන තුරු සිටින්න.
  • පසුව පැත්තක සිට පැක් එක ගලවා ගෙන එන්න. ජෙලටින් නිසා වෙස් මුහුණක් වගේ මෙය ගැලවී යා හැකියි ඒ ආකාරයට ගලවන්න.
  • පසුව කෝමාරිකා යුෂ ටිකකින් මුහුණ මසාජ් කරන්න.
Previous Post

සැපවත් නින්දකට ඉඟි දහයක්

Next Post

ඉන්දියානු මනාලියන්ගේ රහස් උබ්ටන් පැක් එකක් ගෙදරදීම

Next Post
ඉන්දියානු මනාලියන්ගේ රහස් උබ්ටන් පැක් එකක් ගෙදරදීම

ඉන්දියානු මනාලියන්ගේ රහස් උබ්ටන් පැක් එකක් ගෙදරදීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.