• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

උඩරට පාරම්පරික මුල් ඇඳුම ගැන හරියටම දැනගනිමු.

Lakshani by Lakshani
May 18, 2022
in fashion & Jewelries, Groom Style
0
උඩරට පාරම්පරික මුල් ඇඳුම ගැන හරියටම දැනගනිමු.
0
SHARES
1.2k
VIEWS
Share on FacebookShare on Twitter

රාජාණ්ඩු ක්‍රමය තුළ මෙන්ම ඉන් පසුවත් මෙරට කුල ක්‍රමය ක්‍රියාත්මක වූ අතර මුල් ඇඳුම ඒ හා සමඟ ඍජු සබඳතාවක් දක්වයි. ඒ අනුව නිලමේවරුන් විසින් පරිහරණය කළ අභිමානවත් මුල් ඇඳුම ඇඳීමේ අයිතිය මෙන්ම ළඟ තබා ගැනීමේ අයිතිය ද රදළ පරම්පරාවට ම පමණි. ඉන් පරිබාහිර පුද්ගලයන්ට එය වස් වදින වස්ත්‍රයක් විය.

එනමුත් වර්තමානයේ මුල් ඇඳුම පොදු සහ සුලබ වස්ත්‍රයක් බවට පත්වී ඇත. ඒ සමඟම දේශීය , විදේශීය, උඩරට, පහතරට හෝ කුල භේදයකින් තොරව සෑම තරුණයකුම ජීවිතයේ සුවිශේෂම දිනය එනම් විවාහ දිනය වර්ණවත් කිරීමටත්, අභිමානවත් බවක් ආරෝපණය කර ගැනීමටත් මුල් ඇඳුම තෝරාගෙන තිබේ. මේ නිසාම නගරයක් පාසා හතු පිපෙන්නාක් සේ බිහිවන උඩරට මුල් ඇඳුම් අලෙවි සැල් මඟින් ඕනෑම අයකුට ඒවා මිලදී ගැනීමට හැකිය. ඒ නිසා ම ප්‍රමිතියෙන් තොර පාරම්පරික ලක්ෂණවලින් බැහැර වූ මුල් ඇඳුම් අද ඕනෑ තරම් දක්නට තිබේ.

තදුපරෙදි, කුත්තු තුප්පොට්ටි රෙදි, කසව් තුප්පොටි රෙදි, සුරුන්තු තුප්පොට්ටි රෙදි, තිරප්පොඩි සරස තුප්පොටි රෙදි, ගින්දංගි තුප්පොටි රෙදි, කිලාගල තුප්පොටි රෙදි, අනකුච්චි තුප්පොටි රෙදි යනුවෙන් මුල් ඇඳුම නම් කර ඇත්තේ ඈත අතීතයේ සිටය. තුප්පොටි නමින් හැඳින්වූයේ මැදින් මනාව සකස් වන කොටස් දෙකකින් යුතු සුදු රෙදි ය. රෙදිවල පළල කුල පරම්පරා අනුව වෙනස් වී තිබේ. ලෝකයේ වැඩිම අංග ප්‍රමානයක් සහිත යාර 48 පමණ වූ වැඩිම රෙදි ප්‍රමානයක් අදින්නාවූ ඇදුම මෙයයි.

වර්තමානයේ උඩරට මුල් ඇඳුම ඇන්දවීමේදී උදරය ප්‍රදේශය ට කොට්ට වැනි දේවල්ද භාවිතා කරන අවස්ථා දක්නට ලැබේ.නමුත් මෙය සැහැල්ලු ඇඳුමක් නොවන බැවින් අනවශ්‍ය දෑ ඇන්දවීමෙදී මනාලයා අපහසුතාවයට පත්විය හැක. අඩි 48ක් දිගින් යුත් රෙදි කඩකින් සිරුර නියම හැඩය ඇඳුමට සරිලන පරිදි සකසා ගැනීම අසීරු දෙයක් නොවේ. කෙට්ටු අයකු මහත කරන්නටත් මහත් අය කෙට්ටු කිරීමටත් මුල් ඇදුම ඇන්දවීමේ ප්‍රවීණයෙකුට ඉතා පහසු කටයුත්තකි. එම නිසා ඔබත් උඩරට මුල් ඇඳුමින් සැරසී යුගදිවි ගමන් ඇරඹීමට අපේක්ෂාවෙන් හිඳින්නේ නම් පළපුරුදු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ගේ සේවාව  ගැනීමට කටයුතු කිරීම ඉතා සුදුසුයි.

Previous Post

මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?

Next Post

දවස් 10න් අගලක් කොණ්ඩේ වවාගන්න මැජික් ඔයිල් එකක්

Next Post
දවස් 10න් අගලක් කොණ්ඩේ වවාගන්න මැජික් ඔයිල් එකක්

දවස් 10න් අගලක් කොණ්ඩේ වවාගන්න මැජික් ඔයිල් එකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.