• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?

Lakshani by Lakshani
April 29, 2022
in Bridal Fashion
0
මොඩර්න් කැන්ඩියන් සමග මුල් ඇඳුම ගැලපෙනවද?
0
SHARES
474
VIEWS
Share on FacebookShare on Twitter

සිංහලේ මනාලිගේ ඔසරිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වය පිළිබිබු කරයි. සම්ප්‍රදායික ඔසරියත් ඇයට දමන මාල හතත් අපි පරම්පරාවෙන් ලැබුණු උරුමයයි. නමුත් වර්තමානයේ උඩරට මනාලිය ලෙස හැඩ වෙන යුවතියන් නවීන විලාසිතාවන්ට අනුව තම මංගල සාරිය හා ආභරණ ආදිය තෝරා ගන්නට පෙළඹී ඇති බවක් බොහෝ විට දක්නට ලැබේ. මෙය modern kandyan ලෙස හැඩ වෙනවා යැයි වර්තමානයේ පවසයි. මෙය එක් එක් පුද්ගලයාගේ රුචිය මත තීරණය වේ. මෙය වැරද්දක් ලෙස දැකිය නොහැක.

නමුත් modern kandyan අදින මනාලියක් තම සහකරුවාගේ එනම් මනාලයාගේ ඇඳුම සම්බන්ධයෙන් සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඔබ මොඩන් කැන්ඩියන් අඳින්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් මනාලයාගේ ඇඳුමට උඩරට මුල් ඇඳුම භාවිතා කිරීමෙන් වලකින්න. ඒ සඳහා කලිසම, සරොම සහ කෝට් එක සහිත ඇඳුම් කට්ටලයක් යොදාගන්න පුළුවන් නම් වඩාත් යෝග්‍ය වේ.

පැරැන්නන් විශ්වාස කරන ආකාරයට මෙම මුල් ඇදුම දැඩිමුණ්ඩ දෙවියන්ට අයත් ඇඳුම සහ ආභරණ කට්ටලය බවයි.මෙය විකෘති කිරීම හෝ එයට අගෞරවයක් වන ලෙස කටයුතු කිරීම තුළින් අහිතකර බලපෑම් ගෙනදිය හැකි බව ඔවුන් විශ්වාස කළෝය. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අපි නොදනී.

උඩරට සාම්ප්‍රදායික ඔසරිය සහ ආභරණ කට්ටලය ද පත්තිනි මෑණියන්ට අයත් ආභරණ කට්ටලය ලෙස පැරණි මතයක් පවතී. එම නිසා මෙම ආභරණ කට්ටලය මොඩන් කැන්ඩියන් සැරසෙන මනමාලියකට සම්පූර්ණයෙන් ම පැලඳීමක් සිදු නොකරයි. වර්තමානයේ රූපලාවන්‍ය ශිල්පීන් කරන වැරැද්දක් තමා මොඩන් කැන්ඩියන් මනාලියක සම්පූර්ණ උඩරට ආභරණ කට්ටලය පැළදීම. එය එසේ නොකළ යුතුයි. Modern kandyan අඳින මනාලියකට ඒ සඳහා වෙන්වූ වෙනස් කළ ආභරණ කට්ටලයක් භාවිතා කිරීමට වගබලා ගත යුතුයි.

සම්ප්‍රදායික උඩරට මනාලිය එදා මංගල සාරිය සදහා යොදාගත්තේ රන්වන් පැහැයයි. නමුත් අද විවිද වර්ණ සහිත ඔසරිවලින් සැරසෙන මනාළියන් ඕනෑතරම් දක්නට ලැබේ. එමෙන්ම නවීන විලාසිතාවන්ට අනුව සකස් කරගන්නා කොණ්ඩා මෝස්තර ද මේ සමඟම භාවිතා කරයි.

Modern kandyn ඇඳීම කිසිවිටෙකත් වැරැද්දක් නොවෙයි. මෙම ලිපිය හරහා ඔබට කියන්න උත්සහ කරේ modern kandyan සමග මුල් ඇඳුම ඇඳීම සිදු නොකළ යුතු බවයි. ඔබත් විවාහ වීමට අපේක්ෂිත යුවලක් නම් මෙය වඩාත් සිතේ තබාගත යුතු කරුණකි.

Previous Post

උඩරට සිංහල මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය හරියටම දැනගමු

Next Post

උඩරට පාරම්පරික මුල් ඇඳුම ගැන හරියටම දැනගනිමු.

Next Post
උඩරට පාරම්පරික මුල් ඇඳුම ගැන හරියටම දැනගනිමු.

උඩරට පාරම්පරික මුල් ඇඳුම ගැන හරියටම දැනගනිමු.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.