• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

දියවැඩියාව සදහටම සුව කරන රණවරා මල් ගහේ පස් පංගුව

Lakshani by Lakshani
May 18, 2022
in Beauty & Health, Health
0
දියවැඩියාව සදහටම සුව කරන රණවරා මල් ගහේ පස් පංගුව
0
SHARES
166
VIEWS
Share on FacebookShare on Twitter

දියවැඩියාව රෝගය ගැන අමුතුවෙන් කියන එක තේරුමක් නෑ. අපේ කලින් ලිපියකත් මේ ගැන සදහන් වුණා. මෙය මොනතරම් භයානක සර්වාංග ලෙඩක් ද කියල ඔබ හොඳින්ම දන්නවා. දැනට ලෝකේ ජීවත් වෙන හතරෙන් දෙකකට මේ රෝගය වැලඳිලා තියෙනවා. සමහරු තමන්ට දියවැඩියාව තියෙනවා කියලා දන්නවා.භයානකම දේ බොහෝ දෙනෙක් තමන්ට දියවැඩියාව වැළඳී ඇති බව දන්නේ නෑ. දියවැඩිය රෝගයේ වර්ග දෙකක් තියෙනවා.පළවෙනි වර්ගයේ රෝග තත්ත්වයේදී ශරීරයේ ඉන්සුයුලින් නිෂ්පාදනය වෙන්නේ නෑ. Type 1 දියවැඩියව වෙන්නෙ මෙයයි. Type 1 දියවැඩියාව ටත් වඩා බොහෝ දෙන්ට වැළඳී ඇත්තේ type 2 දියවැඩියාවයි.  ඉන්සියුලින් ශරීරයේ හැදෙනවා.නමුත් එය ප්‍රමාණවත් නෑ.මේ නිසා ලේවල සීනි හෙවත් glucose නිතරම අධිමාත්‍රාවකින් තියෙනවා.බොහෝ දෙනෙක් ගොදුරු වෙලා ඉන්නේ මේ ටයිප් 2 දියවැඩියාව ටයි.

මොන වර්ගයක දියවැඩියාවක් ඇතිවුණත් එතැනදි වෙන්නේ අග්න්‍යාශය දුර්වල වීමයි. සමහරවිට සම්පූර්ණයෙන්ම දුර්වල වීමයි. පුරාණ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දියවැඩියාවට බෙහෙත් කළේ මේ අග්න්‍යාශය ශක්තිමත් කරන්නයි. අග්න්‍යාශය ශක්තිමත් වෙනවා නම් කෙනෙක් ගේ ශරීරයේ හොඳ නිරෝගී ඉන්සියුලින් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. දියවැඩියාවෙන් සදහටම මිදෙනවා. අපි දෙන රහස් බෙහෙත හදන්න ඔබ ගොඩක් දුක් විඳිය යුතු නෑ. එය හදන්නේ ඔබ හොඳින්ම දන්න රණවරා මල් ගසෙන්.ඔබට කරන්න තියෙන්නේ ඉතාම පුංචි දෙයක්.මේ තරම් බරපතළ අසනීපයකට කරන්න තියෙන්නේ මේ තරම් පුංචි දෙයක් ද කියලා ඔබට හිතෙයි. ඒත් මේ පාරම්පරික බෙහෙත විශ්වාස කරන්න. ඔබට මේ කරුමක්කාර  රෝගයෙන් සදහටම ගැලවෙන්න පුළුවන්.ඔබට කරන්න තියෙන්නේ බෙහෙත් සාප්පුවකින් රණවරා මල් ගහේ පස් පංගුව ගන්න. රණවරා  මුල්,මල්,කොළ, පොතු සහ අතු  මේ සදහා ගන්නවා. ඉන් දෙමිටක් ගෙන වතුර කෝප්ප පහක් සමඟ උතුරවන්න. පස් පංගුව කෝප්ප 5 කෝප්ප එකහමාරකට හින්ද වන්න.දැන් එය උදෑසන නමයට එක් වඩියකුත් සවස 3ට තවත් වඩියකුත් බැගින් බොන්න.

මේ සත්කාරය දිනපතාම කළ යුතුයි. දවස් තුනක් ඇතුළත සීනි මට්ටම අඩු වෙනවා.දවස් 14 ක දි දියවැඩියාව නිසා ඇති වූ අතුරු ආබාධ ද අඩු වෙනවා.දවස් 30 කදී දියවැඩියාව සුව වෙන්න පටන් ගන්නවා. අග්න්‍යාශය අලුතෙන් ක්‍රියාකාරී වී ඉන්සියුලින් නිරෝගී ලෙස හදන්න ඇරඹෙනවා. දවස් 45 කදී සෑහෙන්න සුවය ගෙන දේ. දින 90කදී දියවැඩියාවෙන් සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්. මේ කාලය තුළ සුදු සීනි සහ පිටි සහිත කෑම හැකි තරම් සීමා කරන්න. දහදිය පිට වෙන වැඩක් දෙනෙකුට විනාඩි තිහක් කරන්න.

Previous Post

කැරට් වලින් පැහැපත් වන ක්‍රම තුනක්

Next Post

කෙට්ටු වෙන ගමන් සුදු වෙන්න ඕට්ස් කැඳ  ෆේස් පැක් එකක්

Next Post
කෙට්ටු වෙන ගමන් සුදු වෙන්න ඕට්ස් කැඳ  ෆේස් පැක් එකක්

කෙට්ටු වෙන ගමන් සුදු වෙන්න ඕට්ස් කැඳ  ෆේස් පැක් එකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.