• Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
No Result
View All Result
  • Home
  • Beauty & Health
    • Beauty Tips
    • Health
    • Makeup & hair
    • Skin Care
  • Ideas & Tips
    • Wedding Planning
    • Advises
      • Counseling
      • Relationship
      • Friendship
      • Singlehood
    • Venues
    • Wedding Décor
    • Flower & Bouquets
    • Wedding Ceremony
    • Wedding Photography
    • Showers & Parties
    • Honeymoon
    • Food & Drink
  • Trending Vibs
  • fashion & Jewelries
    • Bridal Fashion
    • Bridesmaid & Bestman
    • Groom Style
    • Jewelry
    • Accessories
  • Plan Your Wedding
  • Marketplace
  • Real Wedding
Bridengroom
No Result
View All Result

දේවත්වය පිළිබිභු කරන හින්දු විවාහ චාරිත්‍ර

Lakshani by Lakshani
May 18, 2022
in Wedding Ceremony
0
දේවත්වය පිළිබිභු කරන හින්දු විවාහ චාරිත්‍ර
0
SHARES
1.2k
VIEWS
Share on FacebookShare on Twitter

සිංහල සංස්කෘතිය බෞද්ධ ආගම මුල් කොටගෙන නිර්මාණය වූවකි. එසේම දෙමළ සංස්කෘතිය ද හින්දු ආගමික දර්ශනයන් පාදක කොටගෙන නිර්මාණය වූවකි. මෙහි ප‍්‍රභවය සිදු වන්නේ දකුණු ඉන්දියාව මුල් කරගෙනය.හින්දු විවාහයද ආගමික සංකල්පයක් මත පිහිටා දෙවියන් ඉදිරියේ ඉටු කරනු ලබන පූජනීයත්වයෙන් ආරූඩ වූ හින්දූන්ට අනුව විවාහයක දී ගැහැණියක ගේ සහ පුරුෂයෙකුගේ ජනන ශක්තිය ඉතාමත් උසස් ලෙස පිළිගන්නා දෙයකි. ඔවුන් එය කෙතරම් ඉහළින් සලකනවාද යත් ඊට ආරෝපණය කරගෙන ඇති දේවත්වය තුළින්ම එය සිතා ගත හැකිය.

තාලිය බැදීමේ චාරිත‍්‍රය

විවාහ දිනයේ මනමාලයා විසින් මනමාලයාගේ ගෙළේ පලදන තැල්ල තාලිය නමින් හදුන්වනු ලැෙබි.මෙය කුල ගෝත‍්‍රය අනුව වෙනස් වේ.මුල් අවධියේදි මේ  චාරිත‍්‍රය සදහා කොටි දතක් යොදා ගන්නා ලදි.මෙම තාලිය දකුණු ඉන්දියාවට අයත් ආභරණයකි.ක‍්‍රි.ව 1 වන සියවසේ සංගමි සාහිත්‍යයට අනුව දඩයෙමි යෙදුන පුරුෂයන් සිය විර පරාක‍්‍රමය පෙන්විමටද,නිර්භිතභාවය පෙන්විමට හා සිය දරුවන් ආරක්ෂාවට කොටි දතක් ගෙලෙහි පලදින ලදි.සංගමි සාහිත්‍යයට අනුව කිසිදු අවස්ථාවක මෙය විවාහය සදහා යොදාගත් ආභරණයක් ලෙස පිළිගත් බව සදහන් නොවේ .

සංගම් සාහිත්‍යයේ ගලවා ඉවත් කළ නොහැකි පුරුෂයා සංකේතවත් කරන ආරක්ෂක යන්ත‍්‍රයක් වශයෙන් පැවති බව සදහන් වේ .පසු කාලිනව විවාහ ආභරණ අතර කාන්තාව සදහා වෙන් වු විශේෂ ආභරණයක් ලෙස තාලිය යොදා ගන්නා ලදි.නුතනයේ දි රත්රන් රිදි ආදි විවිධ දෑ වලින් නිර්මාණය කරන ආභරණයක් ලෙස මෙය හදුන්වා දිය හැක.

 මින්චි දැමි්මේ චාරිත‍්‍රය

ද්‍රවිඩ විවාහයේ කාන්තාවගේ කකුලේ මුදුවක් පැලදවිෙමි චාරිත‍්‍රය මින්චි දැමිම යනුවෙන් හදුවන්වනු ලැෙබි.මුල් කාලිනව මෙම චාරිත‍්‍රය පුරුෂයන් විසින් සිදුකරන ලදි.එම අවධියේ දි බ‍්‍රාහ්මණ ධර්මයට අනුව ස්ත‍්‍රින් හා පුරුෂයන් අතර අද මෙන් විවෘත කතා බහක් නොපැවතියහ.ස්ත‍්‍රින් බිමි බලාගෙන ගමන් කර යුතු අතර ඇය මුලින්ම දකින්නේ තරුණයෙකුගේ පාදයේ මුදුවයි.ඔහු විවාහකයෙක් නමි කාන්තාවන්ට ඔහු දෙස බැලිම සමාජ තහනමි ක‍්‍රියාවක් විය.එහෙත් පසු කාලින එම චාරිත‍්‍රය වෙනස් විය.අද වන විට ස්ත‍්‍රින්ගේ පාද දෙකෙහිම දෙවන ඇගිල්ලේ මුදුව පැළදිෙමි චාරිත‍්‍රය සිදු කරයි.

අද වන විට වෛද්‍ය විද්‍යාව තුළද මෙය පිළිගන්නා ලද්දකි. කාන්තාවගේ පාදයේ දෙවන ඇගිල්ල ගර්භාෂය හා සමිබන්ධ වේ .වාහයේ දි එම ඇගිල්ලට මුදුවක් දැමිම මගින් ගර්භාෂයේ නාල ලිහිල් කිරිමත් ඒ මගින් කාන්තාකටක කෙටි කාලයකින් ගැබි ගැනිම අරමුණ වේ .

පල්ලි කායි තෙයි චායි

පල්ලි කායි තෙයි චායි යනුවෙන් හදුන්වනු ලබන්නේ නව විවාහ යුවලක් විවාහයෙන් දින දෙකට පසුව මැටි මුටිටි 9 යකට වතුර හා විවිධ ධාන්‍ය ඇට වර්ග පුරවන ලදි.පසුව එම මුටිටි 9 ඉන්දියාෙවි ගංගා යමුණා නදියේ පා කරනු ලැෙබි.සමාජයේ උසස් යැයි සමිමිත ද්‍රවිඩ කුල වල සිදු කරන අතර මෙරට කුලයෙන් උසස් ද්‍රවිඩ පවුල් අතර මෙම චාරිත‍්‍රය සිදු කරනු ලැබේ .ජලජ ජිවින්ට ආහාරය පිණිස නව දිවියට ආශිර්වාදය ලබා ගැනිම වෙනුවෙන් සිදුකරන ලදි.

ශාක රෝපණ හින්දුන් තුළ නව විවාහයට එලබෙන යුවල විසින් ශාක රෝපණය කිරිෙමි චාරිත‍්‍රයක් පවති.මෙහි දි එරබදු,කහ,උණ වැනි ශාකයන් සිටුවනු ලැෙබි. ඕනැම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන,කටු සහිත බව,ඉක්මනින් වද වි නොයාම වැනි අර්ථයක් මෙම ශාක රෝපණයෙන් ඔවුන් බලාපොරොත්තු වේ .ඒ අනුව විවාහයේ දි දුක සතුට සියල්ලම එක ලෙස දරා ගැනිමටත්,රඵ කටු සහිත බව නිසා පිටතින් පැමිණෙන උපද්‍රව වලින් ආරක්ෂා විමට සිටවනු ලැෙබි.එහෙත් අද වන විට ඉඩ කඩ සිමා විම නාගරිකරණය ශාක සොයා ගැනිමට අපහසු විම නිසා විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේ පස් පිරවු භාජනයක මනමාළිය හා මනමාලයා පැළයක් සිටවනු ලබයි.පවුල් දිවියේ චිරස්තිතිය උදෙසා අපේක්ෂා කරමින් පටිටු නමින් රෙදි කඩක් ඔතනු ලැෙබි.

විවාහ මණ්ඩපය

සිංහල පෝරු විස්තර දැක්වෙන කවිවල සදහන් වන්නේ දිග,පලළ,උස 7 රියන් විය යුතු බවයි.එහෙත් එය පෝරුව විය නොහැකි අතර හින්දුන්ගේ මණ්ඩපය විය යුතුය.සිද්ධාර්ථ කුමාරයාගේ  සරණ මංගල්‍යය පිණිස මගුල් මණ්ඩපයක් කිරිම සදහා දිග සොළොස් රියන් පළල පහළොස් රියනකින් යුක්ත බව හින්දු මගුල් මඩුෙවි සදහන් වේ .එහෙත් පෝරුෙවි උපත කවදාද සිදු වුයේ යන්න අවිනිශ්චිතය.මහා සමිමත රජ දවසේ සිට පැවත එන බවද පත්මාවති කුමරිය බරණැස රජුට සරණ පවා දීමේ දි පෝරුව පැවති බව සදහන් වේ.ඒ අනුව ඉන්දියාෙවි සිට පැමිණි පෝරුෙවි චාරිත‍්‍රය අදවන විට සිංහල පෝරුව  හා තරමක සමාන කමක් දක්වයි.

විවාහ තහංචි

රොබටි නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ සදහන් වන අන්දමට ගෝත‍්‍රික සමාජයන්හි කාන්තාවන් බලෙන් පැහැරගෙන යාමේ සිරිතකින් ශේෂව ආවක් ලෙස තහංචි හදුන්වනු ලැබේ .ද්‍රවිඩ විවාහයේ දි කාසි යාත‍්‍රා යනුවෙන් තහංචි ක‍්‍රමයක් සිදු කරනු ලැෙබි.එනම් මනමාලයා වේටියකින් සැරසි ,කුඩයක් අතින් ගෙන සිය මාමණ්ඩි ඔහු ලගට ගොස් තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස ඉල්ලා සිටි.මෙම තහංචියෙන් පසුව ඔහුට විවාහය සදහා සුදානම් විය හැකිය.

අග්නි පුජාව

විවිධ රට වල ජන වර්ග විවාහයේදි අග්නි පුජාව සිදු කරන ආකාරය නම්,

ලතින් ඇමෙරිකානුවන් කසාද බැදිමෙන් පසු ප‍්‍රධාන උදුන වටා තෙවරක් කැන්දාගෙන යාෙමි සිරිතක් පවති.මෙසේ සිදු කිරිම ගින්නෙහි අසුන් ගෙන සිටින පැරණි මුතුන් මිත්තන්හට හදුන්වා දිමක් ලෙස සැලකෙයි.මේ  මගින් එහි සිටින ආත්මයන් ගෙන් කෙනෙකුම ඇගේ කුස තුළට ඇතුඵ වි නැවත ඉපදිමට ඉඩ ඇතැයි යන විශ්වාසයක් ද පවති.

ස්ලෝෙවිනියානු මනාලිය සිය සැමියාගේ නිවසට ප‍්‍රථම වරට කැදවාගෙන යෑෙමි දි ඇය තුන් වතාවක් උදුන වටා කැදවාගෙන යෑෙමි දි ඇය ගිනි මැලය දැල්වෙනතෙක් යකඩ කුරකින් කුරු ගෑ යුත්තේ මෙසේ පවසමිනි.

මින් පැන නැගෙන ගිනි පුපුරු ගණනට ම අපේ නිවසට දරුවන් සහ ගවයෝ ඇති වෙත්වා යනුවෙනි.

හොර්සෝගෝවිනාහි මොස්ටර්හි මනාලිය උදුන අසල පලතුරු බෑගයක් මත අසුන්ගෙන ගින්න තුන්වරක් යකඩ කුරකින් අවුස්සයි.ඇය එසේ කරද්දි කුඩා දරුවෙකු ගෙනවිත් ඇගේ උකුලේ ඉන්දවයි.ඇය මේ දරුවා තෙවරක් ගිනි වෙටි කරකවයි.මින් පිරිමි ළමුන් තිදෙනෙකු ඉපදිම අදහස් කරයි.

අප‍්‍රිකාෙවි ඔෙබිර්පාහ්ලේන්හි එස්තෝනියානුවන් අතර පවතින චාරිත‍්‍රයක් නමි මනාලිය ශුද්ධ වු ගස ළගට කැදවාගෙන යන අතර ඉන් පසු  එම ගස කපා පුඵස්සා දමයි.ඉන් ඇවිලෙන ගින්න වටා තෙවරක් මනාලිය කැදවාගෙන ගොස් සන්නද්ධ මිනිසුන් තිදෙනෙකු අතර සිටුවනු ලබයි.ඔවුන් සිය අසිපත් එකිනෙකට ඝටිටනය කරගනිද්දි ඇය ගී ගයි.පසුව ගින්නට කාසි දමයි.ගින්න නිවි ගිය පසු කාසි ආපසු සොයාගෙන ඒවා ගින්න මෙලවිෙමිදි කැපු ගසේ ඉතිරි කොටසට දමයි.මෙම කාසි මනාලියට ලැබුන ඒවා විය හැකිය.එස්තෝනියානුවන් මෙම චාරිත‍්‍රයෙන් බලාපොරොත්තු වන්නේ දරුවෙකු පිළිසිද ගැනිමයි.ඒ සදහා මුදලක් ගිනි දෙවියාට දි දරුවෙකු ලබා දෙන ලෙස අයදිමයි.

රුසියාෙවි එස්තෝනියානුවන් අතර ද වොටියාහ්වරුන් අතර විවාහයේදි ගින්න වටා යාමෙන් දරුඵල ලැබෙන බව විශ්වාස කරනු ලැෙබි.පැරණි හින්දු මනාලයා සිය මනාලිය උදුන වටා කැදවාගෙන යාෙමිදි අග්නි දෙවියන්ට මෙසේ අමතයි

ගිනි දෙවියනි දරුවෙකු සමග භාර්යාව ආපසු ස්වාමි පුරුෂයාට දෙනු මැනවි.

හින්දු චාරිත‍්‍ර වලදි ගිනිවටේ යෑම සප්තපදි යනුවෙන් හදුන්වා ඇත.එකල ගින්න වටා රවුමි හතක් ගොස් ඇති අතර වර්තමානයේ දී  මනාලයා මනාලිය කැදවාගෙන රවුම් හතරක් යයි.ඔවුන් ගින්න වටා යමින් නිර්මාණයේ දෙවියන් වන අග්නි දෙවියන්ගෙන් අයැදිනුයේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඔවුන්ගේ හදවත් සහ සිත් සමිබන්ධ කරන ලෙසටය.එම වේද මන්ත‍්‍රය නම්

ඕමි සමන්ජන්තු වසුදේවයියජ්

         ඕමි ආපො හෘදයානි නෞ

         සමි මාතරිශ්වා සමි ධාත

         සමි උදේස්ත‍්‍රි දධාතු නෞ

ගින්න වටා කෙරෙන චාරිත‍්‍ර හා පොරොන්දු විවාහ සංස්ථාවට බලපෑමක් හා විශ්වාසවන්ත බවක් දෙන බවත්  විවිධ රට වල චාරිත‍්‍ර මගින් නිරූපණය වේ .

සමස්තයක් වශයෙන් ගත් විට හින්දු විවාහ චාරිත‍්‍ර සියල්ලම ඔවුන්ටම ආෙවිනික වුවක් බව නොපෙනි.විවිධ සංස්කෘතින් වලින් වලින් පෝෂණය වි අද වන විට වර්ධනය වි ඇති ආකාරය පෙන්වා දිය හැකිය.විවිධ රට වල ජනයා ඔවුන්ට ආවේනික විශ්වාස වලින් එම චාරිත‍්‍ර ගොඩනගාගෙන ඇති බව අග්නි පුජාවෙන සදහන් කර හැකි

Previous Post

පෝරුවේ චාරිත්‍ර හරියටම දැනගමු.

Next Post

මාසයක් තුල දියවැඩියාව නිට්ටාවටම සනීප කරන විශ්මිත පාන වර්ග තුනක්

Next Post
මාසයක් තුල දියවැඩියාව නිට්ටාවටම සනීප කරන විශ්මිත පාන වර්ග තුනක්

මාසයක් තුල දියවැඩියාව නිට්ටාවටම සනීප කරන විශ්මිත පාන වර්ග තුනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

No Result
View All Result

Recent Posts

  • ලොව පුරා විවිධ සමාජවල අසාමාන්‍ය විවාහ චාරිත්‍ර
  • අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
  • එරන්ද සහ වන්දනාගේ අවුරුදු 10ක සැබෑ වුනු ආදර කතාව වන්දනාගේ හඩින්
  • ඒ වගේ ආදරයක් 
  • 06 Hidden Wedding Shoot Locations in Gampaha

Recent Comments

    Archives

    • March 2025
    • August 2022
    • July 2022
    • May 2022
    • April 2022
    • March 2022

    Categories

    • Beauty & Health (13)
      • Beauty Tips (5)
      • Health (2)
      • Skin Care (5)
    • fashion & Jewelries (4)
      • Bridal Fashion (2)
      • Bridesmaid & Bestman (1)
      • Groom Style (1)
    • Ideas & Tips (11)
      • Relationship (3)
      • Showers & Parties (1)
      • Wedding Ceremony (5)
      • Wedding Décor (1)
      • Wedding Invitation (2)
      • Wedding Photography (1)
      • Wedding Planning (3)
    • Trending Vibs (1)

    Meta

    • Register
    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    News & More

    About Us

    Bride&Groom.lk is the largest and most trusted Sri Lankan directory connecting engaged couples with local wedding professionals.

    Connect on Social

    © 2022 Bridengroom.lk – Wedding magazine by Bridengroom (Pvt) Ltd.

    No Result
    View All Result
    • Home
    • Beauty & Health
      • Beauty Tips
      • Health
      • Makeup & hair
      • Skin Care
    • Ideas & Tips
      • Wedding Planning
      • Advises
        • Counseling
        • Relationship
        • Friendship
        • Singlehood
      • Venues
      • Wedding Décor
      • Flower & Bouquets
      • Wedding Ceremony
      • Wedding Photography
      • Showers & Parties
      • Honeymoon
      • Food & Drink
    • Trending Vibs
    • fashion & Jewelries
      • Bridal Fashion
      • Bridesmaid & Bestman
      • Groom Style
      • Jewelry
      • Accessories
    • Plan Your Wedding
    • Marketplace
    • Real Wedding

    © 2022 All Rights Reserved.